LIVE | ධම්ම දේශණාව (2025 - 03 - 13) | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන්වහන්සේ
වීඩියොවේ සුපැහැදිලිතාවය සඳහා 1080p තෝරන්න
Click here and subscribe to the YouTube channel
~ පරම නිබ්බාන ධර්මායතනය ~
~ Parama Nibbana ~
parama.nibbana.dharmayathanaya@gmail.com
නිවන් අවබෝධ කරගැනීමට උපකාර වන පැහැදිලි මග විවෘත කර දෙමින් පුරා වසර පහළොවක පමණ කාලයක් තිස්සේ ඔබ සැමට ධර්ම මාර්ගය කියා දුන් අති ගෞරවනීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට එරෙහිව කටයුතු කිරීමට යම් පිරිසක් පෙළ ගැසී ඇත.එම පිරිස විසින් විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ අන්තර්ජාලය යොදා ගනිමින් නොයෙක් විකෘති පුවත් සංනිවේදනය කරයි. ඒ පිළිබඳව මේ මොහොතේ ඔබ කවුරුන් හෝ යම්කිසි ව්‍යාකූල තත්වයකට පත්වීම සුදුසු නොවේ. මන්ද ඒ සියල්ල දෙස උපේක්ඛා සහගත වීමට සහ හේතු ඵල දහමට බහා ගලපා බලන්නට අරිය මාර්ගයට පැමිණි ඔබට අපහසු නොවන නිසාය.
දැන් අප විසින් කලයුතුව ඇත්තේ මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති පිරිසට සත්‍ය අවබෝධ වනු පිණිස අප ප්‍රතිපදාව තුල වූ පරම මෛත්‍රිය පතුරුවා සත්‍යක්‍රියාවේ පිහිටීමයි.